පාස්කු ඉරිදා ප්රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (04) සවස 03. 00 සිට ප.ව 09. 00 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පවසනවා.