
පොතකට සීමා නොවී ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ගොවි ජනතාව වෙත සන්නිවේදනය විය යුතු යාන්ත්‍රණය කඩිනම්ව සැකසීම යුතු යැයි කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි . හැරිසන් මහතා ගන්නෝරුව කෘෂි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති ජාතික ප්‍රතිකර්ම කෘෂිකර්ම ප්‍රතිපත්තිය සැකසීමේ වැඩමුළුවට එක්වෙමින් පැවසීය.