
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස AJM මුසම්මිල් මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර පියවර ගත්තේය. මුසම්මිල් මහතා කොළඹ නගරාධිපතිවරයා වශයෙන් මෙන්ම මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් ද සේවය කොට ඇත. ඔහු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.