
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් සංචාරක ව්‍යාපාරයේ නිරත කුඩා පරිමාණයේ මැදිහත්කරුවන් සඳහා එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා යටතේ ණය ලබා ගැනීමේ සහනදායි ක්‍රමයක් ජුනි 10දා සිට සියලුම බැංකු හරහා ආරම්භ කරන බවත් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආර්ථික අපහසුතාවට පත් වූ සෑම තරාතිරමක ව්‍යාපාරික අංශ සඳහා ලබා දී තිබෙන විශාල සහන මල්ල ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කරන බව ද මුදල් ඇමැතිවරයා මෙහිදී පැවසීය.