නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් හිටපු මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා පත් කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.