
රිෂාඩ් බදියුදීන්ල අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
අද (5) සිට ලබන 12 වනදා දක්වා මෙම කමිටුවට ජනතාවට ලිඛිතව පැමිණිලි ලබාදිය හැකි බව ද ගුණසේකර මහතා සඳහන් කළේයග