
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශුද්ධොත්තම පාප් වහන්සේ වෙත යවන ලදැයි කියන ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවත් එම ව්‍යාජ ලිපිය පිළිබඳව CID නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත් මුදල් අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී තුසිල හල්ලොලූව මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
