
ලෝක කුසලානයේ පළමු වටයේ 10 වැනි තරගය ඊයේ ඔස්ටේ්රලියාව සහ දකුණු අප්රිකාව අතර පැවැත් වුණා. මේ අනුව දකුණු අප්රිකාව තරග 03ක් ද, ඉන්දියාව 01ක් තරගයක් ද ක්රීඩා කර ඇති අතර අනෙක් රටෙල් 08 තරග 02 බැගින් ක්රීඩාකර තිබෙනවා.
මේ අනුව ඊයේ වන විට ප්රසාද ලකුණු සටහන පවැතියේ මේ ආකාරයෙන්.
