
කර්යාලයීය නිලඇඳුම් පිළිබඳ චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බැවින් ඊට අනුකූලව ක්‍රියාකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව අග්‍රාමා්‍ය කාර්යාලය ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලනල ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛය සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූ බවයි.