
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තමා ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා පවසනවා.
සිසිර මෙන්ඩිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානීයා ලෙස ද කළක් කටයුතු කළා.
සිසිර මෙන්ඩිස් මහතා පසුගිය 29 වැනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි ලබා දුන්නා.