රජයේ වෛද්‍යවරුන්ගෙන් යළි වර්ජන තර්ජන

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලබන 10 වැනිදා සිට විරෝධතා සතියක් ආරම්භ කරන බව ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයකු වන වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරන්නේ මෙම ගැටලූ සම්බන්ධයෙන් ලබන සතියේදී විසඳුමක් නොලැබුණහොත් වැඩ වර්ජනයක් දක්වා එය දුරදිග යන බවයි.

Recommended For You

About the Author: Editor