
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සිදුකරන බව මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා lankaepress සමග පැවසීය. එජාපය විසින් මෙවර ගන්නා මෙම තීන්දුව පක්ෂයට පමණක් නොව මෙරට දේශපාලන ඉතිහාසයට අලූත් අත්දැකීමක් මෙන්ම සුවිශේෂී අවස්ථාවක් වන බව ද වික්‍රමරත්න මහතා පැවසීය.