
ඉන්දියන් ඔයිල් සමාගම අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දමා ඇත.
මිල සූත්‍රය අනුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ නංවා තිබුණා.
අනෙක් ඉන්ධන මිල ගණන්වල සංශෝධනයක් සිදුව නැත.