IOC ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක් රු 07කින් නගී

ඉන්දියන් ඔයිල් සමාගම අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ඔක්ටේන් 92ක පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දමා ඇත.

මිල සූත‍්‍රය අනුව ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ නංවා තිබුණා.

අනෙක් ඉන්ධන මිල ගණන්වල සංශෝධනයක් සිදුව නැත.

Recommended For You

About the Author: Editor