
අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ එක් අදියරක් ලෙස හෙට සිට (11) රජයේ විභාග සහතික පත්‍ර අන්තර්ජාලය හරහා ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා කියයි.
මෙහි පළමු අදියර යටතේ අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කර ලබාගැනීමට අවස්ථාව පවතින බව සඳහන් කරන විභාග කොමසාරිස් ජනරාල්වරයා විදෙස්ගත වූවන්ට ද නව ක්‍රම යටතේ සහතික පත් ලබාගැනීමේ පහසුකම හිමිවනව බව සඳහන් කරයි.