
‘නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් ’’ බවට ඇතැම් මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාරය සාවද්‍ය බවත් එම රෝහල රජය විසින් පවත්වා ගෙන යනු ලබන රෝහලක් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.
