
පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසුව ශ්රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය, ජර්මනිය, ස්වීඩනය, එක්සත්රාජධානිය, ප්රංශය, ජර්මනිය සහ නෙදර්ලන්තය සිය පුරවැසියන්ට ශ්රී ලංකාවේ සංචාරය කිරීමේදී පනවා තිබූ තහනම ඉවත්කර තිබෙනවා. මේ වනවිට රටේ පවතින යහපත් තත්ත්වය හේතුවෙනුයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ