ජාතික බුද්ධි අංශ ප‍්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග

ජාතික බුද්ධි අංශ ප්‍රධානී තනතුර දැරූ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ ජාතික බුද්ධි අංශ ප‍්‍රධානී තනතුර සඳහා මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා පත් කර තිබේ.

Recommended For You

About the Author: Editor