
හිටපු ඇමති රිෂාඞ් බදුර්දීන්, හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි සහ හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි 27ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.
එම පැමිණිලි ලැබී ඇත්තේ පසුගිය ජූනි 04- සිට 12 වැනිදා දක්වා බව ද ඒ මහතා කීය. ඒ ඒ පැමිණිලි සහ පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශ්ව පහත දැක්වේ.

