
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් මහතා හමු වෙයි.
දුෂාන්බේහි පිහිටි ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයා ටජිකිස්ථාන ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය
නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි