කැන්ගරුවන්ගෙන් සිංහයින්ට ලකුණු 335ක දැවැන්ත ඉලක්කයක්

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර මේ වන විට පැවැත්වෙමින් තිබෙන ලෝක කුසලාන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළ දී කඩුළු 07කට ලකුණු 334ක් ලබා ගත්තා.

මෙහිදී නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කළ ඔස්ටේ‍්‍රලියානු නායක Aaron Finch පන්දු 132කදී 4 පහර 15ක් සහ 6 පහර 5ක් සමගින් ලකුණු 153ක් ලබා ගත්තා. ස්ටීව් ස්මිත් පන්දු 59කදී ලකුණු 73ක් ලබා ගත්තා. David Warner 26, Usaman Khawaja 10, Glan Maxwell 44, Shaun March 3, Pat Cammins 0, Michell Starc 5,

ශ‍්‍රී ලංකා වෙනුවෙන් පන්දු යැවීමේ නිතර වූ ඉසුරු උදාන පන්දු වාර 10කදී ලකුණ 57කට කඩුළු 02ක් ද, ධනංජය ද සිල්වා පන්දු වාර 08කදී ලකුණු 40කට කඩුළු 02ක් ද, ලසිත් මාලිංග පන්දුවාර 10කදී ලකුණු 61කට 01 කඩුල්ලක් ද දවා ගත්තා.

කඩුළු බිඳ වැටීම
1/80, 2/100, 3/273, 4/278, 5/310, 6/317, 7/320

Recommended For You

About the Author: Editor