මැදපෙරදිග ගැන කතා කරන්න G20 නායකයෝ රැස්වෙති

මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳ කතාබහ කිරීම සඳහා G20 නායකයින් ඊයේ ජපානයේදී හමු වූ බව විදෙස් මාධ්‍ය කියනවා.

ගල්ෆ් සහ ඕමාන්වල තෙල් ටැංකි දෙකකට එල්ලවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් G20 නායකයින් වැඩි අවධානයක් යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සමග දිනෙන් දින වර්ධනය වන පාරිසරික ගැටලු සම්බන්ධයෙන් සහ වසරකට ඉවත් කරන ටොන් මිලියන 300 ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධයෙන්ද G20 සමුළු නායකයින් අවධානය යොමු කළ බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.

Recommended For You

About the Author: Editor