පාස්කු ප්රහාරය සම්බන්ධව විමසන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව (18) දිනයේ ද රැස්වීමට නියමිතය. කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කාත්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානාධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා කැඳවා තිබේ.