හෙටත් දුම්රිය මගීන් ප‍්‍රාණ ඇපයට: අද මැදියමේ සිට දුම්රිය වැඩවර්ජනයක්

වැටුප් හා ශ්‍රේණි ගැටලුව සම්බන්ධව අමාත්‍ය මංගල සමරවීර මහතා සමග අද (20) දහවල් පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවත් ඉල්ලීම් දිනාගැනීමට ඇති එකම මග ලෙස දුම්රිය රියදුරන්, නියාමකවරුන් සහ පාලකවරුන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නියැළෙන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

Recommended For You

About the Author: Editor