
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පාස්කු ඉරිදා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ. තේරීම් කාරක සභාව ලබන 26 වනදා යළි රැස්වීමට නියමිතය.