

ඉන්දුනීසියාවේ ‘බන්ඩා‘ මුහුදු ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.3 ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය කියයි.
ඉන්දුනීසියා වේලාවෙන් අද (24) පෙරවරුවේ 08.23ට මෙය සිදු ව ඇත.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේල මෙම භූ චලනය ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සිට කිලෝමීටර 5500 ක පමණ දුරින් සිදුව ඇති බවයි. ඒ අනුව ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනත් බලපෑම් එල්ල වී නොමැති බව සදහන් කෙරුණිග
මේ අතර ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා කාර්යංශය සදහන් කර ඇත්තේ සුනාමි අවධානමක් නොමැති බවයග