ඉන්දුනීසියාවේ ප‍්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ ‘බන්ඩා‘ මුහුදු ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 7.3 ක භූ චලනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය කියයි.

ඉන්දුනීසියා වේලාවෙන් අද (24) පෙරවරුවේ 08.23ට මෙය සිදු ව ඇත.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේල මෙම භූ චලනය ශ්‍රී ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සිට කිලෝමීටර 5500 ක පමණ දුරින් සිදුව ඇති බවයි. ඒ අනුව ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනත් බලපෑම් එල්ල වී නොමැති බව සදහන් කෙරුණිග

මේ අතර ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා කාර්යංශය සදහන් කර ඇත්තේ සුනාමි අවධානමක් නොමැති බවයග

Recommended For You

About the Author: Editor