
විජිත් මලල්ගොඩ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන පාස්තු ඉරිදා ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට එරෙහිව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්රමරත්න මහතාට නියම කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය ප්රකාශ කළාය.