මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් 04ක් එල්ලන නියෝගයට ජනපති අත්සන් කරයි

මරණ දඬුවම නියම වී තිබියදීත් දිගින් දිගටම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිතරත සිටින බව තහවුරු ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් 04 දෙනකු එල්ලා මැරීම සඳහා වන නියෝගයට තමා අත්සන් තැබූ බව ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන ජනමාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවැති සාකච්ඡුාවේදී හෙළිකර ඇත.

Recommended For You

About the Author: Editor