
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවලදී සාක්ෂි වසන් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා බාර දුන්නේය. සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අද මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.