ජූනි 27 වැනි දිනට ප‍්‍රසාද ලකුණු සටහන

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ 33 වන තරගය ඊයේ නවසීලන්තය සහ පාකිස්ථානය අතර පැවැත් වුණා. ඒ අනුව තරග 48ක් වන පළමු වටයෙන් තවත් ඉතිරිව තිබෙන්නේ තරග 15ක් පමණයි.

ඊයේ (26) දිනය නිමාවට පත්වන විට ප‍්‍රසාද ලකුණු සටහන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ලකුණු සටහනේ පළමු ස්ථානය ප‍්‍රසාද ලකුණු 12ක් දිනාගෙන සිටින ඔස්ටේ‍්‍රලියාවත්, දෙවැනි ස්ථානය ප‍්‍රසාද ලකුණු 11ක් දිනාගෙන සිටින නවසීීලන්තයත් විසින් හිමිකර ගෙන තිබෙනවා. ප‍්‍රසාද ලකුණු 06ක් දිනාගෙන සිටින ශ‍්‍රී ලංකාව 07 වැනි ස්ථානයේ සිටින අතර අවසාන ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමිව තිබෙනවා.

ඊයේ (26) දිනය නිමාවට පත්වන විට ප‍්‍රසාද ලකුණු සටහන

Recommended For You

About the Author: Editor