දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් lankaepress සමග පැවසීය.