ශ‍්‍රීලනිපයෙන් ජනපති අපේක්ෂකයෙක් ස්ථිරයි – දයාසිරි ජයසේකර

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂයකු ඉදිරිපත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මෙම තීරණයට එළඹ ඇත්තේ ඊයේ (26)රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී බව ද දයාසිරි ජයසේකර මහතා කීවේය. ඊයේ උදෑසන මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවැති හමුවේදී ද ජනපතිවරයා සඳහන් කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂයෙක් ඉදිරිපත් කිරීම පිළිබඳව එදින රාත‍්‍රියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමේදී තීරණයක් ගන්නා බවයි.

Recommended For You

About the Author: Editor