අයථා වත්කම් උපයා ගත් බවට සැකපිට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (27) විභාගයට ගැනීමට නියමිත බව වාර්තා වේ.