
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනාට ජුලි මස 19 වැනි දින ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනි සිටින්නැයි එම මහාධිකරණය විත්තිකරුවන්ට එරෙහිව සිතාසි නිකුත් කළ බවත් එදින විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා භාර දීමට නියමිත බවත් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුනවා.