
ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ සඳහා සන්ධානයකින් තරඟ කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුළු සංවිධාන රැසක් තීරණය කරයි.
ජනාධිපතිවරණයට පෙර නව සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡුා මේ වන විට ආරම්භ කර තිබේ.
ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීයවේදින්, ආගමික සංවිධාන රැුසක් නව සන්ධානය සම`ග ඒකාබද්ධ විමට තීරණය කොට ඇත.
ඒ අනුව නව සංධානයෙන් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සදහා දිවයින පුරා පුලූල් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සියලූ කටයුතු සූදානම් කර ඇත.