
ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාව ආසන්නයේ ෆාරා පළාතේ අධිවේගී මාර්ගයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් එම ස්ථානයෙන් ගමන්ගත් බස් රථයක සිටි 35 දෙනෙකු මියගොස් 27දෙනකු තුවාල ලබා ඇතැයි රොයිටර් පුවත්සේවය පවසනවා. කුඩා දරුවන් කිහිපදෙනකු ද... Read more »

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (31) සම්මත වුණා. යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 42ක්ද විපක්ෂව ඡන්ද 2ක්ද හිමි වුණා. මෙම යෝජනාව සම්බන්ධව සභාවේ බෙදීමක් ඇති බව... Read more »

සත්කාරක ශ්ර්රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර අද (31) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් එක්දින තරගයෙන් ලකුණු 122ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මෙම... Read more »

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් හමුව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් හා ගරු විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද... Read more »

ඉදිරියේදී කැස්බෑවගේ ලාංඡනය ඉවත් කර රේස් අශ්වයකුගේ ලාංඡනය දායිද කියලත් සැකයක් තියනවා. යහපාලන ආණ්ඩුව යටතේ සිදුවුණේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් බුකීකරණයටම ගොදුරු වුණා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද... Read more »

පාස්කු ප්‍රහාරයට දින සියයක් පිරෙන මේ අවස්ථාවේදී එම ප්‍රහාරයට හේතුව හෝ සොයා ගැනීමට නොහැකි වත්මන් ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි. අද (31) පෙරවරුවේ කොළඹ... Read more »

රජය විසින් ආරම්භ කර ඇති එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය අනුමත කර ඇති බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශයෙන් යැයි ව්‍යාජ ලිපි ශීර්ෂයක් උපයෝගී කර ගනිමින් විවිධ පුද්ගලයන් හා ආයතන... Read more »

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දුවල සාරංශය. මැතිවරණ කොමිෂම සඳහා නව වාහන මිලදී ගැනීම. මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම. 1982 අංක 41... Read more »

නව ව්‍යවස්ථා, අප්‍රමාණ කොමිටි සහ නිමක් නොමැතිව වාද විවාද කොපමණ සිදු කළත් බහුතරවාදය අපගේ දේශපාලනය හා නීතිය තවමත් අරක්ගෙන සිටින නමුත් එම අවධානම තවදුරටත් වැඩි විමට ඉඩදිය නොහැකි බව මුදල් අමාත්‍ය මංගල... Read more »

පියලි රහිත ආනයනික සුදු උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩබද්ද රුපියල් 400 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු කරන මෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා දේශීය ගොවියා ගොවිතැනෙන් දුරස්කීරීමට වෙළෙන්දා සෘජුවම කටයුතු... Read more »