පූජිත් – හේමසිරි පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සැකකරුවන් කරන ලෙස නීතිපතිගෙන් වැ.බ. පොලිස්පතිට නියෝග

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට එම නියෝගය නිකුත් කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

Recommended For You

About the Author: Editor