HUAWEI තහනම ඉවතට

HUAWEI සමාගමට එරෙහිව ඇමෙරිකාව විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් පියවර ගෙන තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකා ජනාධිපතිවරයා පවසා ඇත්තේ HUAWEI සමාගමට නැවතත් ඇමෙරිකා සමාගම් සමග එක්ව කටයුතු කිරීමට හැකි බවයි.

Recommended For You

About the Author: Editor