
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද පෙරවරුවේදී ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති අතර ඔහු පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
පොලිස් මූලස්ථානයේ පිහිටවනු ලැබූ පැමිණි ඒකකයට ලැබුණ පැමිණිල්ලක් සංවිධානාත්මක අපරාධ නිවාර්ණ කොට්ඨාසයට යොමුකර තිබුණ අතර එහි විමර්ශන කටයුතු වෙනුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ හිටපු ඇමැතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තාවේ.