
ප්රකාශයක් ලබා ගැනීම සඳහා අද (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට නියෝග කර ඇතත් ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටින හෙයින් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙන බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.