අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (2) අත්අඩංගුවට ගත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා ලබන 09 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට අද (3) අධිකරණය නියෝග කර තිබෙනවා.