
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය එක්ව සකස් කරන සන්ධානයේ නම වශයෙන් ‘‘ශ්රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ‘ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන’’ යන්න යෝජනා වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
දෙපාර්ශ්වයම එකතු වී එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පක්ෂ දෙකේම බලාපොරොත්තුව බවකී අමරවීර මහතා එම බලාපොරොත්තුව මුල්කර ගනිමින් සාකච්ඡා සාර්ථකව පැවැත්වෙමින් තිබෙන බවත් පැවසීය.