
පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු හඳුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්යක්ෂ රේණුකා පීරිස් මහත්මිය ප්‍රකාශ කළාය.
බෝනොවන රෝගවලින් දරුවන් ආරක්ෂා කරගැනීම අරමුණ බවයි රේණුකා පීරිස් මහත්මිය සඳහන් කළේ. මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ලබා ගන්නා බව ද ඇය සඳහන් කළාය.