
ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ නව අය වැය අද (5) ලොක් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ආර්ථිකයේ පසුගාමී තත්වයන් හමුවේ වුවද ඉන්දියාව ඉදිරි ආදයම් වර්ෂය තුළ සියයට 7ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවයි ආර්ථික උපදේශක ක්‍රිෂණ මූර්ති සුබ්‍රමනියම් ගේ මූලිකත්වයෙන් සකස් කළ සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ. එම සමීක්ෂනුණ වාර්තාව ඊයේ (4) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.