බැබිලෝනියාව ලෝක උරුමයක් වෙයි

මානව ශිෂ්ටාචාරයේ ඉපැරණි නගරයක් වන ඉරාකයේ බැබිලෝනියා නගරය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය විසින් පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

තම තීරණයට හේතු දක්වමින් ඉතිහාසගත සාක්ෂි රැසක් සහිත බැබිලෝනියා නගරය මානව ශිෂ්ඨාචාරයේ සුවිශේ්ෂී කේන්ද්‍රස්ථානයක් බවයි යුනෙස්කෝ සංවිධානය පෙන්වාදෙන්නේ.
වසර වසර 4000කට අධික අඛණ්ඩ ඉතිහාසයක් ඇති බැබිලෝනියා නගරය බැග්ඩෑඩයට කිලෝමීටර 100ක් දුරින් යුප‍්‍රටීස් ගංගාව ආසන්නයේ පිහිටා තිබෙනවා.

Recommended For You

About the Author: Editor