
උත්තර ධ්‍රැවය ආසන්න ප්‍රදේශයක් වන ඇලෙස්කාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඇලෙස්කාවේ ආක්ටික් කවයේ පිහිටි එක් ප්‍රදේශයක සෙල්සියස් අංශක තිස්දෙකක උෂ්ණත්වයක් වාර්තා වන බවයි ඇමෙරිකා කාලගුණ අංශ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරන්නේ.
වසර කිහිපයක සිට ඇලෙස්කාවේ උෂ්ණත්වය වර්ධනය වීමත් සමග අයිස්කදු ද දියවීමට පටන්ගෙන තිබෙන බව ද එහි වැඩි දුරටත් සඳහන්.
මේ තත්ත්වයට සමගාමීව ස්පාඤඤ, ප්‍රංශය ඇතුළු යුරෝපයේ රටවල් රැුසක වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වෙනවා.