
පාස්කු ඉරිදා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ලබන බදාදා දින දයාසිරි ජයසේකර මහතා කැඳවා ඇති බවත් ඒ මහතා ඊට සහභාගී නොවූවහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් කමිටු සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබන බදාදා පස්වරු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැුස්වීමට නියමිතය.