
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා සිදුකරන ඉදිකිරීම් නැවතී ඇති බවට ඇතැම් මාධ්‍ය සිදුකර ඇති වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරනවා.
අද (7* මුලටියන ල සීනිපැල්ල ප්‍රජා ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.