මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් වෙයි

ජාත්‍යන්තර ලෝක උරුම කමිටුව විසින් මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය කියනවා.

ඉපැරණි බෞද්ධ වෙභෙර විහාරස්ථාන සංකීර්ණයක් ද බගාන් අගනුවර පිහිටා තිබෙන අතර එම ප‍්‍රදේශය මියන්මාරයට පැමිණෙන සංචාරකයන් අතර ප‍්‍රසිද්ධ ස්ථානයක් බවයි සඳහන් වන්නේ.

1995 වසරේ දී ද මෙය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා වුණා වූ බව සඳහන්.

Recommended For You

About the Author: Editor