
ජාත්‍යන්තර ලෝක උරුම කමිටුව විසින් මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය කියනවා.
ඉපැරණි බෞද්ධ වෙභෙර විහාරස්ථාන සංකීර්ණයක් ද බගාන් අගනුවර පිහිටා තිබෙන අතර එම ප්‍රදේශය මියන්මාරයට පැමිණෙන සංචාරකයන් අතර ප්‍රසිද්ධ ස්ථානයක් බවයි සඳහන් වන්නේ.
1995 වසරේ දී ද මෙය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා වුණා වූ බව සඳහන්.