
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පෙරවරු 9.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පැවැත් වීමට නියමිත බව කතානායක කාර්යාලය සඳහන් කරනවා.
ඉදිරි පාර්ලිමේන්තු දිනවල කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමග සාකච්ඡුා කර අවසන් එකඟතාවක් ඇතිකර ගැනීම මෙම හමුවේ අරමුණ බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.