
ඕමාන් තානාපති කාර්යාලය මගින් ගාස්තු රහිත (Tall free) දුරකතන සම්බන්ධතාවයක් හදුන්වා දී තිබේ. 80007877 යන දුරකතන අංකයට ලබාගන්නා ඇමතුම් සදහා එම පහසුකම වලංගු වේ.
මෙසේ ගාස්තු රහිත දුරකතන පහසුකම් ලබාදීම හරහා ඕමානයේ සේවයේ නියුතු ශ්රි ලාංකිකයින් හට තම සේවා ස්ථානයේ පැන නගින ගැටළු සම්බන්ධයෙන් වන පැමිණිලි ඕනෑම අවස්ථාවකදී යොමු කිරීමේ හැකියාව උදාවේ.